එක පුංචි හීනයක්
එකම එක වාරයක්
සත්තමයි දුටුවා
වගේ මතක තිබුනා
ඒ පුංචි හීනයේ
යන්තමින් දුටුව රුව
හිත් කොනින් මැකී යන්නට
ලංව තිබුනා
කිසි අමුත්තක් නෑ
ගලා ගිය ජීවිතය
ඔය නිහඬ රුව දුටුව
දින එතැන රැඳුනා
අමතකව යන්න ගිය
ඒ පුංචි හීනයට
අමුතු ආදරයකින්
ළංවෙන්න සිතුනා
එකම එක වාරයක්
සත්තමයි දුටුවා
වගේ මතක තිබුනා
ඒ පුංචි හීනයේ
යන්තමින් දුටුව රුව
හිත් කොනින් මැකී යන්නට
ලංව තිබුනා
කිසි අමුත්තක් නෑ
ගලා ගිය ජීවිතය
ඔය නිහඬ රුව දුටුව
දින එතැන රැඳුනා
අමතකව යන්න ගිය
ඒ පුංචි හීනයට
අමුතු ආදරයකින්
ළංවෙන්න සිතුනා
මේ මෙව්ව එක ලිව්වෙ ගිය සතියෙ වැරදිල වැරදි ලෙක්චර් එකක පැය දෙකක් වාත වෙවී ඉඳිද්දි.
ඔයා ලියල තියන මෙව්ව එක ගොඩක් ලස්සනයි.
ReplyDeleteසිරා මෙව්ව එක බං... තව එව්වා ලියපං...
ReplyDelete@ නදී අක්කේ , ගෝල්ඩ් ෆිෂ් : තැන්ක් යු වේවා..
ReplyDelete