ජීවිතය...
නාකපන
වැස්සකට අසුවී
මහා සුළි සුළඟකින්
තුරුපත් බිඳවැටී
ගැලූ වැහි වතුරින්
පොළව සේදී ගොස්
තිබුණු පොඩි හීන කඳු
තැනින් තැන නායගිය
ස්වාභාවික යැයි කිව
නොහැකි විපතකට පසු
පුංචි හිරු කිරණක්
ආයෙමත් වැටිලාද?
විශ්වාස කරන්නත් අමාරුයි
මතක් වෙනවා අතීතය
කල් වැඩියි හිතන්නට
හිරු පායන ලොවක් ගැන
තවම....
නාකපන
වැස්සකට අසුවී
මහා සුළි සුළඟකින්
තුරුපත් බිඳවැටී
ගැලූ වැහි වතුරින්
පොළව සේදී ගොස්
තිබුණු පොඩි හීන කඳු
තැනින් තැන නායගිය
ස්වාභාවික යැයි කිව
නොහැකි විපතකට පසු
පුංචි හිරු කිරණක්
ආයෙමත් වැටිලාද?
විශ්වාස කරන්නත් අමාරුයි
මතක් වෙනවා අතීතය
කල් වැඩියි හිතන්නට
හිරු පායන ලොවක් ගැන
තවම....
මම ඒකනේ නොදුටු ලොවක් ගැන හිතන්නේ....
ReplyDeleteවෙනස් විදියක සිතිවිල්ලක්...අපූරුයි
ReplyDelete@ ඔබ නොදුටු ලොවක්..... : එහෙම හිතන එක හොඳයි වගේ
ReplyDelete@දිල් : සිතුවිල්ලනම් වෙනස් තමා..
නියමයි හපා... අපිට පේන විදියට වඩා දෙයක් දැකලා තියෙනවා...
ReplyDelete