Sunday, June 26, 2011

මට හිතෙන්නෙම නෑ යන්න

මට හිතෙන්නෙම නෑ යන්න
හිත කියන්නෙම ඔයා ආපහු එයි කියල
මට තේරෙනෑ ඇයි කියල
ඒත් ඒක එහෙම තමා
මට ඉන්නත් බැ  යන්න ඕන
මට හරියටම කියනවද
ඔයා එනවමද කියල
ඒත් ඒක කියන්නත් ඔයා එන්න ඕනනේ
මට තව වැඩ ගොඩක් තියනව
මේක NO 1 තමා
ඒත් අනිත් ඒවත් කෙරන්න ඕන
ඔයා කවදහරි ආවොත්
මම මේ කවිය(වගේ එක) ඔයාට පෙන්නනව
මග බලා හිටියට
සාක්ෂිය විදියට



හිත කියවන්න බැරි උනොත් මේකවත් කියවල තේරුම් ගන්න......

5 comments:

  1. අපෝ කෙල්ලෝ මට ඔය ටොපික් එක දැන් හෙන ඇලජික් බං...

    ReplyDelete
  2. එපා යකෝ එක තැන චාටර් වෙන්න
    ඕන එකක් කියල ඉස්සරහටම යන්න

    ReplyDelete
  3. @ අපරාජිතයා : බලමුකො තව කොච්චර කාලෙකටද කියල...

    @තමීර : well said

    ReplyDelete
  4. 2nd වෙන්න එපා මල්ලි

    ReplyDelete
  5. pushpika nishadhi pilapitiyaAugust 3, 2011 at 2:00 AM

    mmmmmmmmmmmmm......................

    ReplyDelete