Friday, February 24, 2012

වරද?

ජීවිතය
යලිත් නැවතී ඇත
ඇරඹූ විගස
ඇරඹුමට තිබූ
බොහෝ කලයකට පසුව

අවදි වූ හීන පොදි
අසරණයි
නිදාවැටෙම්ද යලිත්
නැත්නම් මියැදන්නද
සදහටම
සිතාගත නොහී

තෙරපවයි හදවත
නොකල වරදකට
වරදකරු වී ඇත
ලෝකය
නඩු තීන්දුව දී හමාරයි

වරද?

"every youth wants to be unique, 
that is, YOU! 
But the world all around you, 
is doing its best, 
day and night, 
to make you just "everybody else" 

-Dr. Abdul kalam -

1 comment:

  1. ඔබගේ මෙම ලිපිය අප ඉතාමත් අගය කරන අතර හදුන්වාදෙන http://ads.sasroo.com හි සිංහල Per Per Click දැන්වීම් වැඩසටහන හි පබ්ලිශර් ගිණුමෙහි ලියපදිංචි වී අදම ඔබගේ වෙබ් අඩ්වියෙහි සිංහල දැන්විම් පළකර ඔබට මෙම සිංහල වෙබ් අඩ්විය මඟින් අමතර අදායමක් උපයා ගතහැකි බව සතුටින් දන්වා සිටිමු.

    ReplyDelete